මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,054 ක්.
295 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිතව රෝහල්වල ප්‍රතිකාර ලබක සංඛ්‍යාව 55 ක්. කොරෝනා රෝගීන් 1,748 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

The post මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,054ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment