මහින්ද රාජපක්ෂ පාලන කාලයේ එම් සී සී ගිවිසුම සම්බන්ධයෙන් කළ සාකච්ඡා සහ 2018 කාලයේ සිදුකළ සාකච්ඡා හාත්පසින්ම වෙනස් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
The post අලුත් ගිවිසුම පරණ සාකච්ජාව සමග කිසිම සම්බන්ධයක් නෑ appeared first on ITN News.
Post a Comment