Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොච්චිකඩේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කරනවා – ආරක්ෂක ලේකම්  

Add comments

පාස්කු ප‍්‍රහාරයෙන් හානි වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයෙ ප‍්‍රතිසංස්කරණ කඩිනමින් අවසන් කරන බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප‍්‍රකාශ කලා.

දේවස්ථානයේ ආරක්ෂාව තරකිරිමටත් කඩිනම් කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා.

අතිරේක පොලිස් කණ්ඩායමක් ජම්පටා පොලිස් මුර පොළ වෙත යෙදවීමත් ඊට අයත්. දේවස්ථානයේ ප‍්‍රතිසංස්කරණ සදහා නාවික හමුදාවේ කැපවීම සම්බන්දයෙන් එහි පරිපාලක ජූඩ් රාජ් ප‍්‍රනාන්දු පියතුමා කෘතඥතාව පළකළා.

 

The post කොච්චිකඩේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කරනවා – ආරක්ෂක ලේකම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG