Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට විවේකාගාරයක්  

Add comments

දුර ගමන් සේවාවල යෙදී කොළඹට පැමිණෙන පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට ඊළග ගමන් වාරය තෙක් විවේක ගැනීම සඳහා ඉදිකළ විවේකාගාරය ඊයේ විවෘත කෙරුනා.

ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින්. කොළඹ දුම්රිය ස්ථානය, මධ්‍යම බස් නැවතුම්පොළ සහ පෞද්ගලික බස් රථ ගාල එක්කරමින් ප්‍රවාහන කේන්ද්‍රයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. එසේම සියලු බස් නැවතුම්පොළවල සහ දුම්රිය ස්ථාන දුම්බීමෙන් තොර කලාප බවට පත් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නා. *

The post බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට විවේකාගාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG