ඉන්දියාවෙන් දිනකදී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට විසිදහස ඉක්මවා තිබෙනවා.
ඊයේ (02) දිනයේ පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 21948ක්.
ඉන්දියාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ තිස් දහසකට ආසන්න වනවා. කොරෝනා මරණ සංඛ්‍යාව ද දහඅට දහස ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
The post ඊයේ දිනයේ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21948ක් appeared first on ITN News.
Post a Comment