Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ මැණික් ආකරයක සිදුවූ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 160 ඉක්මවයි  

Add comments

උතුරු මියන්මාරයේ මැණික් ආකරයක සිදුවූ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 160 ඉක්මවා ගොස් තිබෙනවා.

අධික වර්ෂාව සමග පස් සහ ගල් කදු කඩාවැටී අනතුර සිදුවන සජීවී වීඩියෝ දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත්කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ දෙසීයකට වැඩි පිරිසක් සේවයේ නිරතව සිට තිබෙනවා.

ජේඩ් ආකර බහුල උතුරු මියන්මාරයේ හකාන්ට් ප්‍රදේශයෙන් මෙවැනි අනතුරු බහුලව වාර්තා වනවා. ඉතාමත් දිළිදු පිරිස් මෙම ආකරවල සේවයේ යොදවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

 

The post මියන්මාරයේ මැණික් ආකරයක සිදුවූ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 160 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG