Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරීන් 21 දෙනෙකු තුවාල ලබයි  

Add comments

ඇමෙරිකාවේ සියැටල් නගරයේ පැවති වර්ගවාදයට එරෙහි විරෝධතා මැඩ පැවැත්වීමට යාමේදී පොලිස් නිලධාරීන් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විරෝධතාකරුවන්,වාහන හා දේපළවලට හානි සිදු කිරීම හේතුවෙන් ඔවුන් පලවා හැරීමට අත්බෝම්බ හා ගම්මිරිස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇමෙරිකාව පුරා නගරවල කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහි විරෝධතා පැවැත්වෙන අතර පෝට්ලන්ඩ් නගරයේ ද දරුණු ගැටුම් වාර්තා වනවා.

The post ඇමෙරිකාවේ විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරීන් 21 දෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG