කොරියා යුද්ධයේ 67 වන සංවත්සරය සමරමින් පැවති උත්සවයේදී හමුදා නිලධාරීන්ට පිස්තෝල ප්‍රදානය කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් කටයුතු කර තිබෙනවා.
නව පරපුරේ ඉහළ හමුදා නිලධාරීන්ට ටෙක්චූෂන් වර්ගයේ නවීනතම පිස්තෝල ප්‍රදානය කරමින් උතුරු කොරියා නායකයා හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සිය සමාජවාදී විප්ලවය ඉටුකර ගැනීම සඳහා පූර්ණ සහාය ලබා දෙන ලෙසයි. අවි ආයුධ ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව 1953 ජූලි මස 27 වන දින කොරියා යුද්ධය නිමාවට පත්වුණා.
The post කිම් ජොන් උන් ගෙන් හමුදා නිලධාරීන්ට නවීනතම පිස්තෝල appeared first on ITN News.
Post a Comment