Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24 ට චීනයෙන් ආසාදතයින් 46 ක් හමු වෙයි  

Add comments

ගතවූ පැය 24 ට චීනයෙන් ආසාදතයින් 46 දෙනෙකු හමුවී තිබෙනවා.

ඉන් 35 දෙනෙකුම චීන ජාතිකයින් බවයි වාර්තා වන්නේ. එහෙත් එරටින් කිසිදු මරණයක් වාර්තාවී නැහැ. කෙසේ වුවද ඊයේ දිනයට පමණක් ආසාදිතයින් 19 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

The post ගතවූ පැය 24 ට චීනයෙන් ආසාදතයින් 46 ක් හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG