Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැස්බෑව විකල්ප මාර්ගයේ හොරෙන් යතුරුපැදි තරඟ පැවැත්වූ 39 ක් පොලිස් දැලේ  

Add comments

කැස්බෑව විකල්ප මාර්ගය ප්‍රදේශයේ යතුරුපැදි තරඟ පවත්වන බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ වැටලීමක් සිදුකර තිබෙනවා. එහිදී තරග පැවැත්වූ පුද්ගලයින් 39 දෙනෙකු හා යතුරුපැදි 24 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

 

 

The post කැස්බෑව විකල්ප මාර්ගයේ හොරෙන් යතුරුපැදි තරඟ පැවැත්වූ 39 ක් පොලිස් දැලේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG