එක්සත් ජාතික පක්ෂය සහ ඔවුන්ගෙන් බෙදුනු කණ්ඩායමේ අපේක්ෂකයින්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ මහ මැතිවරණයෙන් පසු පැත්ත මාරුකර ඇමතිකම් ලබාගැනීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ගාල්ල අලුත්වල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළකළා.
The post මැතිවරණයෙන් පසු පැත්ත මාරුකරන හැටි ටිල්වින් කියයි appeared first on ITN News.
Post a Comment