බෙලිඅත්ත ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කිරීමටත් එම ප්‍රදේශයට දැවැන්ත සංවර්ධනයක් ගෙන ඒමටත් සමගි ජන බලවේගය ක්‍රියාකරන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජනබලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ට සහාය පළකරමින් බෙලිඅත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවැති ජන හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජනබලවේගයේ බෙලිඅත්ත ප්‍රධාන සංවිධානයක නිහාල් වෙදආරච්චි මහතා මෙම ජන හමුව සංවිධාන කර තිබුනා.
The post බෙලිඅත්තේ ජනතාවට දැවැන්ත සංවර්ධනයක් ගෙන ඒමට සජිත් සූදානම් appeared first on ITN News.
Post a Comment