Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරිකොතට පැමිණිය හැක්කේ පක්ෂ සාමාජිකයන්ට පමණයි – රනිල්ගෙන් කොන්දේසියක්  

Add comments

සිරිකොතට පැමිණිය හැක්කේ පක්ෂ සාමාජිකයින්ට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනුන්ට අයත් ස්ථානවලට පැමිණ තමන්ගේ යැයි කියාගන්නා පුද්ගලයින් ගැන විශ්වාසය තැබිය නොහැකි බවයි අවිස්සාවේල්ලේ පැවති ජන හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ.

මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින්ට සහාය පළකරමින් මෙම ජන හමුව පැවැත්වුණේ අවිස්සාවේල්ල කන්නන්තොට ප්‍රදේශයේ දීයි.

The post සිරිකොතට පැමිණිය හැක්කේ පක්ෂ සාමාජිකයන්ට පමණයි – රනිල්ගෙන් කොන්දේසියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG