Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයට වන අලින් පැමිණීමත් සමඟ අවදානමක්  

Add comments

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ජාතික වනෝද්‍යානය අසළ දී වන අලින්ට ආහාර ලබාදීම හේතුවෙන් වන අලින් වැඩි වශයෙන් මාර්ගයට පැමිණීමත් සමඟ අවදානමක් මතුව තිබෙනවා.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිටින වන අලින් හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අසලට පැමිණීමට පුරුදුව සිටින්නේ ජනතාව එම සත්ත්වයින්ට ආහාර ලබාදීම හේතුවෙන්. මේ දිනවල වැඩි වශයෙන් වන අලින් මාර්ගය ආසන්නයට පැමිණෙන ආකාරය දැකගත හැකියි. ඒ හේතුවෙන් විවිධ අනතුරුවලට මුහුණදීමට ද ජනතාවට සිදුව තිබෙනවා. එමෙන්ම එම මාර්ගයේ ගමන් කරන පිරිස් ද දැඩි අපහසුතාවන්ට පත්වනවා.

 

 

 

 

The post හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයට වන අලින් පැමිණීමත් සමඟ අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG