ස්පාඤ්ඤය තුළ දෙවන වටයේ වෛරස ව්‍යාප්තියක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය නව ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ඒ අනුව සති දෙකක කාලයක් සදහා රාත්‍රී කාලයේ ක්‍රියාත්මක සමාජ ශාලා හා අවන්හල් වසා දැමෙනු ඇති. මේ අතර ස්පාඤ්ඤයේ සිට පැමිණෙන සියලුම පුද්ගලයින් නිරෝධායනයට ලක්විය යුතු බවයි බ්‍රිතාන්‍ය නිවේදනය කරන්නේ.
The post ස්පාඤ්ඤය තුළ දෙවන වටයේ වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට නව නීති appeared first on ITN News.
Post a Comment