කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට පනවා ඇති දැඩි නීති මධ්‍යයේ මක්කම වැඳපුදා ගැනීමට බැතිමතුන් පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. විදේශීය රටවල සිට හජ් වන්දනාවට පැමිණීමට කිසිදු බැතිමතෙකුට මෙවර අවසර හිමි නොවන බවයි බලධාරීන් පවසන්නේ. මෙවර වන්දනා කටයුතු සඳහා අවසර හිමිවන්නේ පුද්ගලයින් දහසකට පමණයි.
The post කොරෝනා මධ්‍යයේ මක්කම වැඳපුදා ගැනීමට බැතිමතුන් පැමිණෙයි appeared first on ITN News.
Post a Comment