Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාස තුනකට පසු වියට්නාමයෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි  

Add comments

මාස තුනකට පසු පළමු කොරෝනා රෝගියා ඊයේ දිනයේ වාර්තා වූ බව වියට්නාම බලධාරීන් නිවේදනය කරනවා.

නව ආසාදිතයා 59 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු ඇසුරු කළ 50 දෙනෙකු පමණ නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. එරට පනවා ඇති දැඩි නිරෝධායන නීති හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පූර්ණ පාලනයකට ලක්ව තිබූ අතර එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 415 ක්.

 

The post මාස තුනකට පසු වියට්නාමයෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG