Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුද්ගලයින් 25,826 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරයි  

Add comments

නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් තුන්සිය පනස් එක් දෙනෙකු අද (25) නිරෝධායන මධ්‍යස්ථානවල සිට නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා

ඒ අනුව, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් විසි පස් දෙනෙකු (25), ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය තුලින් එක් පුද්ගලයෙකු පුද්ගලයෙකු (01), පූනානි නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තුන්සිය පස් දෙනෙකු ද (305), දියගම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් විසි දෙනෙකු (20) වශයෙන් වේ.

එසේම, අද (25) දිනය වනවිට පුද්ගලයින් 25,826 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

අද (25) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 4,606 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

 

The post පුද්ගලයින් 25,826 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG