Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ළමා පරපුරේ අයිතිවාසිකම් වෙනුවෙන් රටතුළ පරිවර්තනයක් ඇති කරනවා – අනුර  

Add comments

ළමා පරපුරේ අයිතිවාසිකම් වෙනුවෙන් රටතුළ පරිවර්තනයක් ඇති කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කැස්බෑවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

The post ළමා පරපුරේ අයිතිවාසිකම් වෙනුවෙන් රටතුළ පරිවර්තනයක් ඇති කරනවා – අනුර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG