Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක්  

Add comments

කොරෝනා වෛරසය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් දකුණු කොරියාව සමඟ දේශ සීමා වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා. දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ තමන් මෙම තීරණය ගත් බවයි උතුරු කොරියා නායකයා ප්‍රකාශ කර ඇත්තේ. උතුරු කොරියාවෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව සඳහන්. දකුණු කොරියාවේ සිට කොරෝනා ආසාදිත යැයි සැලකෙන පුද්ගලයෙකු උතුරු කොරියා දේශ සීමාවට නීති විරෝධී අයුරින් ඇතුළු වී ඇති බවට ද එරටින් තෙරතුරු වාර්තා වනවා.

 

 

 

The post කොරෝනා හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG