මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර ඊයේ වීථි සංචාරය කළා.
සිව්මහා දේවාලවල පසුගියදා කප් සිටුවීමෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරුණා. පුරාණ චාරිත්‍රානුකූලව සහ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙවර ඇසළ මංගල්‍යය සිදුකෙරෙනවා. පළමු රන්දෝලි පෙරහැර සංචාරය කිරීමට නියමිතව ඇත්තේ මේ මස 30 වනදායි. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පෙරහැර පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවා.
The post ශ්‍රී දළදා මාලිගාවේ පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ appeared first on ITN News.
Post a Comment