Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවෙන් ආසාදිතයන් 63259 ක් වාර්තා වෙයි  

Add comments

ඇමෙරිකාවෙන් ඊයේ දිනය තුළදී වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව හැටතුන්දහස් දෙසීය පනස්නවයක්.

මේ වන විට එරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 38 ඉක්මවා තිබෙනවා. ඒ සමගම දකුණු ෆ්ලොරීඩාවේ වෙරළ තීරයන් වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ෆ්ලොරීඩා ප්‍රාන්තය තුළ වෛරස ආසාදිත පරික්‍ෂණයට ලක්වන සියයට 16 කටම වෛරසය ආසාදනය වි ඇති බවට බලධාරීන් නිවේදනය කරනවා.

The post ඇමෙරිකාවෙන් ආසාදිතයන් 63259 ක් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG