Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙවන වටයේ වෛරස ව්‍යාප්තියක් සිදුවුණත් රට වහන්නේ නැහැ – බ්‍රිතාන්‍ය අගමැති  

Add comments

වෛරසයේ දෙවන වටයේ ව්‍යාප්තියක් සිදුවුව ද යළිත් වරක් රට වසා දැමීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා. දෙවන වටයේ වෛරස ව්‍යාප්තිය දරුණු මුහුණුවරක් නොගනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කරන්නේ. කෙසේ වුව ද සීත සෘතුව ආරම්භ වීමත් සමගම වෛරස ව්‍යාප්තිය වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බවට සෞඛ්‍ය අංශ මත පළ කරනවා.

The post දෙවන වටයේ වෛරස ව්‍යාප්තියක් සිදුවුණත් රට වහන්නේ නැහැ – බ්‍රිතාන්‍ය අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG