Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාන වැසියන් මිලියන 25 කට කොරෝනා  

Add comments

නිල වාර්තා කුමන අගයක් දැක්වුව ද ඉරාන වැසියන් මිලියන 25 කට පමණ වෛරසය වැළදී ඇති බවට එරට ජනාධිපති හසන් රවුහානි පවසනවා.

තවත් මිලියන 35 ක් පමණ වෛරසය ආසාදනය විමේ අවදානමෙන් පසුවන බවයි ඔහු සඳහන් කරන්නේ. වසා දැමීමේ නීති නැවත වරක් ක්‍රියාත්මක කිරීමට ද මෙම තත්ත්වය මූලික ලෙස බලපා තිබෙනවා.

The post ඉරාන වැසියන් මිලියන 25 කට කොරෝනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG