Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාව සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරයි  

Add comments

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.

ඊයේ දිනය තුළදී එරටින් නව ආසාදිතයින් පන්සිය තිස් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළඹ තිබෙනවා. ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 6 ක් ද වාර්තා වුණා. ඒ අනුව මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 155 දක්වා ඉහළ ගොස් ඇති අතර එහි මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව දාහතර දහස් හාරසිය තුන දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

The post ඕස්ට්‍රේලියාව සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG