ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා සහගත ලෙස ඉහළ යමින් පවතින බව සඳහන්.
ඉන්දියාවේ දිළිඳු ප්‍රාන්තයක් ලෙස සැලකෙන බිහාර් ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. කර්නාටක, බෙංගාලය සහ ආන්ද්‍රා ප්‍රදේශ් ඇතුළු එරට ප්‍රධාන ප්‍රාන්ත 20 ක කොරෝනා රෝගය වේගයෙන් පැතිර යන බව වාර්තා වනවා. ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් රෝගීන් දෙගුණ වෙමින් පවතින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
The post බිහාර් ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට appeared first on ITN News.
Post a Comment