නිල ජන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා හැරිමේ කටයුතු අද (29) අවසන් කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.
නිල ජන්ද දැන්වීම් පති‍්‍රකා ලබාගැනීමට නොහැකි වූ ජන්ද දායකයින්ට තැපැල් කාර්යාල මගින් ලබාගැනීමටද හැකියාව පවතින බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප‍්‍රකාශ කළේ.
The post නිළ ජන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා හැරිමේ කටයුතු පස්වරුවේ අවසන් appeared first on ITN News.
Post a Comment