Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලිදුල ආගරකන්ද වතු නිවාස පෙළක ගින්නක්  

Add comments

ලිදුල ආගරකන්ද වතු නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස දහයක් විනාශ වී තිබෙනවා.

පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළා. තවත් නිවාස කිහිපයකට අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කලේ.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.

The post ලිදුල ආගරකන්ද වතු නිවාස පෙළක ගින්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG