Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි  

Add comments

දිවයිනේ නිරත දිග ප‍්‍රදේශයේ අද (29) දිනයේත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් වැසි ඇති වනවා. ඇතැම් ප‍්‍රදේශවලට මිලි මිටර 150 ක පමණ තද වැසි ඇති විය හැකියි.

බේරුවල ගාල්ල සිට හම්බන්තොට දක්වා මුහුදු ප‍්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. රළ ගොඩබිමට පැමිණිය හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

The post දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG