Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ප‍්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ප‍්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මන්නාරම තාරපුරම් ප‍්‍රදේශයේදී. ප‍්‍රවාහනය සඳහා යොදා ගත් ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අ

ත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ෂණ සදහා මන්නාරම ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාර දුන් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

The post නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ප‍්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG