Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවිධානාත්මක අපරාධ ගැන තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්  

Add comments

සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට හඳුන්වාදී ඇති දුරකතන අංක ඇතුළු සියලු මාධ්‍යයන් සාර්ථකව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා.

තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ.

The post සංවිධානාත්මක අපරාධ ගැන තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG