Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ පොලිස් නිළධාරින් අත්‍යවශ්‍ය සේවා කිහිපයකින් ඉවත් වෙයි  

Add comments

ඇමරිකාවේ පොලිස් නිලධාරින් අත්‍යවශ්‍ය සේවා කිහිපයකින් ඉවත් වී තිබෙනවා.

ඒ හදුන්වා දුන් නව නීති කිහිපයහක් හේතුවෙන්. විරෝධතාකරුවන් පාලනය කිරිම සඳහා කදුළු ගෑස් භාවිත නොකිිරිමටද තීරණය කර තිබෙනවා.

ඊට පොලිස් නිළධාරින් අකැමැත්ත පළ කර ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. ඉදිරියේදී රජය සමඟ සාකච්ජා කරන බව පොලිස් ප‍්‍රධානී අල්ෆොන් සෝ මොරාලෙස් පවසන්නේ.

The post ඇමරිකාවේ පොලිස් නිළධාරින් අත්‍යවශ්‍ය සේවා කිහිපයකින් ඉවත් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG