Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජාංගණයේ තැපැල් ජන්ද විමසීම අද  

Add comments

නව්‍ය කොරෝනා වයිරසය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ අනුරාධපුර රාජාංගණය ප‍්‍රදේශයේ තැපැල් ජන්ද විමසීම අද (29) සිදුකෙරෙනවා.

උදෑසන නවයේ සිට ජන්ද මධ්‍යස්ථාන පහකදී එය පැවැත්වීමයි සැලසුම. භාවිත කිරිමට ඇති තැපැල් ජන්ද ගණන 411ක්. රාජාංගණයේ පදිංචි එහෙත් වෙනත් ප‍්‍රදේශවල සේවය කරන පුද්ගලයන් සිය දෙනෙකු සදහාද ජන්දය ලබාදීමේ අවස්ථාව අද (29) සලසා තිබෙනවා.

 

The post රාජාංගණයේ තැපැල් ජන්ද විමසීම අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG