Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශපාලනය යනු ලාභ ලබන ආරක්‍ෂිතම ව්‍යාපාරය බව අනුර කියයි  

Add comments

දේශපාලනය යනු ලාභ ලබන ආරක්‍ෂිතම ව්‍යාපාරය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජනබලවේගයේ ජය තහවුරු කිරීමේ ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා. වැල්ලවත්ත ප්‍රදේශයේදී එම ජනහමුව පැවැත්වුණා.

The post දේශපාලනය යනු ලාභ ලබන ආරක්‍ෂිතම ව්‍යාපාරය බව අනුර කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG