දෝහා කටාර්හි සිට ගුවන් මගීන් 14 දෙනෙකු අද (25) දිවයිනට පැමිණියා.
ඩුබායිහි සිට තවත් ගුවන් මගීන් 4 දෙනෙකු ද කටුණායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණි බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට තවත් 13 දෙනෙකු පැමිණ ඇති බව ගුවන් තොටුපොල වාර්තා සදහන් කළා.
ඔවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමටයි කටයුතු කෙරුණේ.
The post දෝහා,ඩුබායි සහ චෙන්නායි සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment