Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යහපාලනය කළේ පළිගැනීම විතරයි – යළි බලය ඉල්ලන්නෙත් ඒකටමයි – අගමැති  

Add comments

යහපාලන රජය සිදු කළේ පළිගැනීම් පමණක් බවත් ඔවුන් නැවත බලය ඉල්ලන්නේ එම පළිගැනීම් යළි ක්‍රියාත්මක කිරීමට බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොට්ටාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කෙරෙන තවත් ජනහමුවක් කොට්ටාව නගරයේදී පැවැත්වුනා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එය සංවිධාන කර තිබුණේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආචාර්ය විජේදාස රාජපක්ෂ,  ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

 

 

 

 

The post යහපාලනය කළේ පළිගැනීම විතරයි – යළි බලය ඉල්ලන්නෙත් ඒකටමයි – අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG