ඉදිරි අයවැයෙන් සරල බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා.
රටේ සංවර්ධනය සදහා බදු ගෙවන්නන් විශාල කාර්යභාරයක් ඉටු කරන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
පිටකෝට්ටේ දී පැවති බදු ගෙවන්නන්ගේ සංගමයේ වාර්ෂික හමුවට එක්වෙමිනුයි බන්දුල ගුණවර්ධන මහතා මේ බව සදහන් කළේ. බදු ගෙවන්නන්ගේ සංගමයේ සභාපති එම් සී රත්නායක මහතා ජාතික බදු ප්‍රතිපත්තියක් සදහා යොදාගතහැකි කෙටුම්පතක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වෙත මෙහිදී භාරදුන්නා.
The post ඉදිරි අයවැයෙන් සරල බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව ඇමති බන්දුල කියයි appeared first on ITN News.
Post a Comment