රටක් පාලනය කිරීම සදහා නිර්මාණශීලී චින්තනයක් තිබිය යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මහනුවර සෙංකඩගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු සමගි ජන බලවේගයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post රටක් පාලනය කිරීම සඳහා නිර්මාණශීලී චින්තනයක් තිබිය යුතුයි – සජිත් appeared first on ITN News.
Post a Comment