උඩවලව තණමල්විල මාර්ගයේ වැවේ යාය ගම ප්‍රදේශයේ දී වන අලියෙකු මගී බස් රථයක ගැටීමෙන් මිය ගිය අතර මගීන් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
උඩවලව වනෝද්‍යානයේ විදුලි වැට කඩා මාර්ගය හරහා ගමන් කිරීමට මෙම සත්වයා උත්සාහ දැරීමේදීයි බස් රථයේ ගැටී ඇත්තේ.
අලියාගේ අභ්‍යන්තර අවයව වලට දැඩි හානි සිදුවීම මරණයට හේතුවයි.
The post වන අලියෙකු මගී බස් රථයක ගැටීමෙන් මරුට appeared first on ITN News.

Post a Comment