ප්‍රංශයේ කොරෝනා මරණ තිස්දහස ඉක්මවා ගියා.
ප්‍රංශයේ සක්‍රීයව පවතින කොරෝනා වළලු 55 ක් පමණ තිබෙන බවට තොරතුරු හෙළිවී තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශ ගණනාවක මෙතෙක් ලිහිල්ව පැවති සංචරණ සීමා නැවතත් පැනවීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වනවිට ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව ද තිස්දහස ඉක්මවා ගොස් තිබෙනවා.
The post ප්‍රංශයේ කොරෝනා මරණ තිස්දහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment