ඉන්දියාව තුළ කොරෝනා වසංගතය පාලනය කිරිම අසීරු වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කළා.
ඒ දිනක් තුළ ආසාදිතයන් හතලිස් නවදහසක් වාර්තා වීම හේතුවෙන්. දෙෙනිකව හත්සියයකට වැඩි පිරිසක් කොරෝනා හේතුවෙන් මියයාමද ගැටලුකාරි තත්වයක් බවයි ඉන්දියාව ප‍්‍රකාශ කළේ.
තත්වය පාලනය කිරිම සඳහා නගර රැසක් තවදුරටත් වසා තැබීමට ඔවුන් පියවර ගත්තා.
මේ වන විට ඉන්දියාවෙන් තහවුරු කරගෙන ඇති කොරෝනා ආසාදිතයන් ගණන 1,337,022ක් . හතලිස් අට දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
The post ඉන්දියාවේ කොරෝනා පාලනය අසීරු මට්ටමක appeared first on ITN News.
Post a Comment