Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව අභ්‍යවකාශයේ දී චන්ද්‍රිකා නාශක අවියක් අත්හදා බැලූ බවට ඇමෙරිකාවෙන් චෝදනා  

Add comments

රුසියාව විසින් අභ්‍යවකාශයේ දී චන්ද්‍රිකා නාශක අවියක් අත්හදා බැලූ බවට ඇමෙරිකාව චෝදනා එල්ල කරනවා.

පසුගිය 15 වන දින සිදුකළ අත්හදාබැලීම සැබැවින්ම තර්ජනයක් බවයි ඇමෙරිකානු න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා නියෝජිත මාර්ෂල් බිලින්ස්ලි පවසන්නේ.

ඇමෙරිකාව සහ රුසියාව අතර නව න්‍යෂ්ටික අවි සීමා එකගතාවක් සදහා ඉදිරි සතියේ දී වියානාහිදී සාකච්ඡා ආරම්භ කිරීමට ද නියමිතයි.

රුසියානු අත්හදාබැලීම් එහි ප්‍රධාන මාතෘකාවක් වනු ඇති බවයි සදහන් වන්නේ.

 

 

 

The post රුසියාව අභ්‍යවකාශයේ දී චන්ද්‍රිකා නාශක අවියක් අත්හදා බැලූ බවට ඇමෙරිකාවෙන් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG