කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමේ පීසීආර් පරික්ෂණ එක්ලක්ෂ පනස් දහසක් සිදුකර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ප‍්‍රකාශ කළා.
කොරෝනා වයිරසය රට තුළ ව්‍යප්ත වීම වැළැක්වීම සහ පාලනය සදහා සියලු පියවර ගෙන ඇති බවයි ඇය පෙන්වා දුන්නේ.
මේ වන විට මෙරටින් තහවුරු කරගෙන ඇති කොරෝනා ආසාදිතයන් ගණන 2764 ක්.
ඉන් 2094 දෙනෙකු සම්පූර්ණ සුවය ලැබුවා.
තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 659 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය ප‍්‍රකාශ කළේ.
The post මෙරට සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 150,000 ක් බව සෞඛ්‍ය ඇමතිනිය කියයි appeared first on ITN News.
Post a Comment