ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රාන්ත මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ගතවූ පැය 24 ට ඉන්දියාවෙන් හමුවූ ආසාදිතයින් 48,472 ත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 14 කට ආසන්නවී තිබෙනවා. එරට කොරෝනා මරණ සංඛ්‍යාව 32,000 ඉක්මවා ඇති අතර ඊයේ දිනයට වාර්තා වූ මරණ සංඛ්‍යාව 690 ක්.
The post ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමතිට කොරෝනා appeared first on ITN News.
Post a Comment