ගෙවුණු අවුරුදු හැත්තෑ දෙක සැළකීමේදී දැකිය හැක්කේ රටේ කඩා වැටීමක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කඩවත නගරයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. අපේක්‍ෂකයන් ඇතුලු පිරිසක් ජන හමුවට එක්ව සිටියා.
The post ගෙවුණු අවුරුදු හැත්තෑ දෙක සැළකීමේදී දැකිය හැක්කේ රටේ කඩා වැටීමක් appeared first on ITN News.
Post a Comment