රට ගොඩනැගිමේ සැලැස්ම ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයට පමණක් බව පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය නගර ශාලාවේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට සහාය පළ කරමින් ජන හමුව සංවිධාන කර තිබුණේ නවීන් දිසානායක මහතායි. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂකයන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.
The post රට ගොඩනැගීමේ සැලැස්ම ඇත්තේ එජාපයට පමණයි appeared first on ITN News.
Post a Comment