රත්මලාන ප්‍රදේශයට හමා ගිය සුළඟකින් නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ රත්මලාන ප්‍රදේශයට ඊයේ සවස් කාලයේ මෙම සුළං තත්ත්වය බලපා තිබෙනවා. දුම්රියපොළ ආසන්නයේ පිහිටි නිවාස කිහිපයකට දැඩි හානි සිදුවුණා. එම නිවාසවල පදිංචිකරුවන් තාවකාලික ස්ථානවල රැඳවීමට ආපදා කළමනාකරණ ඒකකය පියවර ගත්තා.
The post රත්මලාන ප්‍රදේශයට හමා ගිය සුළඟකින් නිවාස කිහිපයකට හානි appeared first on ITN News.
Post a Comment