Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජර්මනියේ නිවසකට කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි  

Add comments

ජර්මනියේ වෙස්ටෆීලියා හි නිවසකට කුඩා ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

සිද්ධියෙන් පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර කුඩා දරුවෙකු තුවාල ලැබුවා. ගුවන් යානය කඩා වැටීමෙන් පසු නිවසේ ගින්නක් ඇතිවූ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. ගින්න සාර්ථක ලෙස මැඩපැවැත්වීමට හැකිවුණා. ගුවන් යානය වායු බැලූනයක ගැටීම නිසා අනතුර සිදුව ඇති බවයි පරික්ෂණවලදී හෙළිව තිබෙන්නේ.

 

 

 

The post ජර්මනියේ නිවසකට කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG