Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනා අතරට  

Add comments

ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනා අතරට පැමිණ තිබෙනවා.

වසර ගණනාවක් පුරා ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනාගෙන් බහුතරයක් ඇමෙරිකානුවන් වූ අතර ඇතැම්විට යුරෝපීය ජාතිකයින් එක් අයෙකු හෝ මෙක්සිකානුවෙක් ද ඒ අතර වුණා.

එම සංයුතිය වෙනස් වූයේ ආසියානුවෙකු වන ඉන්දියානු රිලායන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති මුකේෂ් අම්බානි ෆෝබ්ස් සගරාව මගින් පසුගිය සතියේ දී ප්‍රකෝටිපති දර්ශකයේ පස්වන ස්ථානයට නම් කිරීමත් සමගින්. අම්බානිගේ ධනවත්කම මේ වනවිට නිල වශයෙන් දැක්වෙන්නේ ඩොලර් බිලියන 80.5 ක් ලෙසින්.

 

 

 

 

The post ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින් පස්දෙනා අතරට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG