Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝරා 06 දෙනෙකු බිලි ගනී  

Add comments

ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයට බලපා ඇති ලෝරා චණ්ඩ මාරුතයෙන් පුද්ලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චණ්ඩ මාරුතය හේතුවෙන් ලුසියානා ප්‍රාන්තයේ නිවාස හා ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 240 ක් පමණ වන බව එරට ජාතික සුළි කුණාටු පිළිබද මධ්‍යස්ථානය සදහන් කරනවා.

නිවාස ලක්ෂ පහකට පමණ මේ වනවිට විදුලිබලය ඇණහිට ඇති අතර ලුසියානා ප්‍රාන්තයේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් ද හටගෙන තිබෙනවා.

සුළි කුණාටුව හේතුවෙන් කැරිබියන් දූපත්වල නිවාස රැසක් විනාශ වී ඇති අතර මිය ගිය සංඛ්‍යාව 24 ක්.

 

The post ලෝරා 06 දෙනෙකු බිලි ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG